Wednesday, January 11, 2012

පිස්සෙක් මි.


හහ් හහ් හහ්
මම පිස්සෙක් ලු!
හහ් හහ් හහ්
මට පිස්සු ලු!



ඇත්ත වෙන්න ඇති,
මට තේරෙන්නෙ නැති ලු නෙ!
මම පිස්සෙක් ලු නෙ!
ඉතින් මට... හහ් හහ් හහ්


ඉතින් මට මොකෝ?
මමෙයි පිස්සු හදාගත්තෙ?
උන් නේ මාව පිස්සෙක් කරේ!
හහ් හහ් හහ්


දැන් මම පිස්සා,
උන්ට පිස්සු නෑ,
ඉතින් දෙයියනේ,මට තියෙනවා
එක ම එක ප්‍රශ්නයක්..

මට පිස්සු නිසා වෙන්න ඇති,
ඒක නොතේරෙන්නෙ.
මිනිහෙක් පිස්සෙක් කරන්න පුලුවන් උන්ට,
කොච්චර පිස්සු තියෙන්න ඕන ද?

හහ් හහ් හහ්
මම පිස්සෙක් නිසා වෙන්න ඇති,
එහෙම හිතෙන්නෙ...
හහ් හහ් හහ්


8 comments :

angelyouknow said...

ah dear. kauda oyaata pissu hadewwe. hehe. eeka nam aththa. aththatama oyaata pissu thamaa. oyaa aadaren pissu watila. :D wena pissuwaknam peenne naa. u ar the most intelligent guy i had ever seen. :D

වැප් said...

පරණ ලිපිත් එක්කම කියෙව්වා ......

දැන් නම් පිස්සු මටද කොහොද :D

කමෙන්ට් දාන්න අමාරුයි වර්ඩ් වෙරිෆීකේෂන් අයින් කරන්න

Anonymous said...

:)

angelyouknow said...

hehe eeka nam aththa. ee kiyanne thisal onna oyath pissu hadawana kenek :D

Aswinda said...

@වැප්-ගොඩාක් ස්තුති අයියා! මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරා. දැන් හරි නේද? :) ගොඩාක් ස්තුති..! :)

Aswinda said...

@angel-oya kohomada kiyanne "mata" pissu naa kiyala? anith eka oya methanadi "mama" kiyala salakanna ona poem eke narrator misak eka liyapu kena nevei. :)

angelyouknow said...

hehe kenek ehema kiyanne nikanma newei neh. eeke display karana character eka wenas karanna puluwan eeka hadapu kenaata witharai :D. oyaage topic ekamath aswindayaage lookayaneh..

angelyouknow said...

oyaata pissu naai kiyanne man oyaagena danna nisaa neh. kisima kenekta wadaa danna nisaa :D thiyana pissuwa man kalin kiuwaneh :D

Categories